අපගේ සේවා

අපගේ සේවාවන්

උසින් සිදු කරන වැඩ සඳහා ස්මාර්ට් සහ කාර්යක්ෂම විසඳුම්

MyBella වෙතින් ඔබගේ ගෘහස්ථ, කෘෂිකාර්මික, වාණිජ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකි Multi Duty Carbon Fiber Telescopic Pole පද්ධති සහ ඒවාට ගැළපෙන විවිධ උපකරණ ලබාගත හැක.

අඩි 7 සිට 75 දක්වා විවිධ උස අවශ්‍යතා සඳහා මෙම ටෙලස්කොපික් පෝල් පද්ධති භාවිතා කළ හැකි අතර, අඩි 75 මාදිලිය හැකිළූ විට අඩි 7ක් පමණ වන බව නිෂ්පාදන තොරතුරුවල සඳහන් වේ.

ගස් අතු කැපීම සහ කප්පාදු කිරීම

ගසකට නැගීමකින් තොරව, අවශ්‍ය කැපීමේ උපකරණය පෝල් එකට සම්බන්ධ කර ගස්වල උස අතු කපාගැනීම සහ වගා නඩත්තු කටයුතු සිදු කළ හැක.

පොල් හා පලතුරු අස්වැන්න නෙලීම

පොල්, පුවක් සහ විවිධ පලතුරු අස්වැන්න නෙලීම සඳහා අවශ්‍ය උසට දිගු කළ හැකි කාබන් ෆයිබර් ටෙලස්කොපික් පෝල් භාවිතා කළ හැක.

ගොඩනැගිලි සහ උස ස්ථාන පිරිසිදු කිරීම

ඉහළ බිත්ති, වීදුරු සහ අනෙකුත් ළඟාවීමට අපහසු ස්ථාන පිරිසිදු කිරීම සඳහා කාබන් ෆයිබර් ටෙලස්කොපික් පෝල් භාවිතා කළ හැක.

සෝලා පැනල් පිරිසිදු කිරීම

දිගු ටෙලස්කොපික් පෝල් එකට සුදුසු බ්‍රෂ් එකක් සම්බන්ධ කර ජල සැපයුම සමඟ සෝලා පැනල් පිරිසිදු කිරීම සඳහා භාවිතා කළ හැක.

නිවසක roof-top solar system එකක සිට වාණිජ solar installation එකක් දක්වා විවිධ උස අවශ්‍යතා සඳහා සුදුසු පෝල් දිගක් තෝරාගත හැක.

සැරසිලි සහ Lighting කටයුතු

උත්සව, ගෘහස්ථ සැරසිලි සහ වාණිජ ස්ථානවල උසින් සිදුකරන සැරසිලි සඳහාද ටෙලස්කොපික් පෝල් භාවිතා කළ හැක.

බිත්ති පින්තාරු කිරීම

අවශ්‍ය painting attachment එකක් සමඟ ටෙලස්කොපික් පෝල් භාවිතා කර උස බිත්ති සහ ළඟාවීමට අපහසු ස්ථාන පින්තාරු කිරීම සඳහාද මෙය යොදාගත හැක.

විශේෂයෙන් ගොඩනැගිලිවල ඉහළ කොටස් සඳහා දිගු පෝල් භාවිතය වැඩ කටයුතු පහසු කරයි.

වාණිජ සහ කර්මාන්තශාලා භාවිතය

MyBella ටෙලස්කොපික් පෝල් ගෘහස්ථ භාවිතයට පමණක් සීමා නොවේ.

ළඟාවීමට අපහසු ස්ථානවල ද්‍රව්‍ය ලබාගැනීම

සුදුසු hook හෝ picking attachment එකක් සම්බන්ධ කිරීමෙන් ළිඳකට වැටුණු හෝ පහසුවෙන් ළඟාවිය නොහැකි ස්ථානයක ඇති ද්‍රව්‍ය ලබාගැනීම සඳහාද ටෙලස්කොපික් පෝල් භාවිතා කළ හැක.

උදාහරණයක් ලෙස, පොල් අහුලන උල වැනි attachment එකක් සමඟ ළඟාවීමට අපහසු පොල් ලබාගැනීමට යොදාගත හැක.

Greenhouse & Environment Control

Optimization of temperature, humidity, lighting, and airflow to create ideal growing conditions year-round.

How We Work

A Simple Process, Meaningful Impact

Discovery & Consulting

We begin by understanding your goals, constraints, and current situation—whether you’re starting from scratch 

Step 01
Feasibility & Planning

Not every setup fits every context. We map out a system that is realistic, efficient,

Step 02
System Design & Setup

We design and guide the implementation of your hydroponic or agriculture system

Step 03
Planting & Cultivation

Once the system is ready, we guide you through the growing process to ensure healthy and consistent crops.

Step 04
Get A quote

Start Building a Better Farming System

Whether you’re starting or scaling, we help you achieve real, measurable results.

Translate »